gossiplanka alexa හතුරුසිංහව නැවතත් ප්‍රධාන පුහුණුකරු ලෙස තම කණ්ඩායමට එක් කර ගැනීමට මාන බලන බංගලාදේශය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හතුරුසිංහව නැවතත් ප්‍රධාන පුහුණුකරු ලෙස තම කණ්ඩායමට එක් කර ගැනීමට මාන බලන බංගලාදේශය

න්දික හතුරුසිංහ බංගලාදේශයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් හැකි විගස ඔහු යළු තම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක් කර ගැනීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සූදානමින් සිටිනවා.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පසුබැසීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරය හෙබවූ ස්ටීව් රෝඩ්ස් ධුරයෙන් ඉවත් වුණා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට රධාන පුහුණුකරුවෙකු, වේගපන්දු පුහුණුකරුවෙක් සහ භෞත චිකිත්සකවරයෙකු සොයාගැනීමේ මෙහෙයුම  බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින නාම යෝජනාවක් විය හැකි බවයි එරට ක්‍රිකට් ආයතන සභාපති නසමුල් හසන් පවසන්නේ. ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ජාතික කණ්ඩායමට සේවය කර ඇති ආසියානු කලාපයේ අත්දැකීම් ඇති පුහුණුකරුවෙකු තම කණ්ඩායමට එක්කරගැනීමට බලාපොරොත්තුවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu