![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ම හ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුන්ට අද (26) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක විසින්.
වැ ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හි ටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන අලෙවි නියෝජිත කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු 2016 බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් න…
ක ලාශිල්පී අර්ජුන් කමලනාත් ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් තමන්ට විරුද්ධව සමාජ ජාලවවල ප්‍රකාශයන් නිකුත් නොකරන ලෙසට කියා සිටිනවා. එසේ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට තමන් වෙත මුහුණට පැමිණ කෙලින් කතා කරන ලෙසත් ඔහු කියා…