![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ම ධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා එම අවස්ථාවේ දීම ජීවිතක…
පා කිස්තානයේ Rajco industries නමැති සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී එම සමාගමේ සේවකයින් විසින් අමානුෂීය ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයි…
ආ දිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඝා තනයට ලක් වූ අමෙර්කානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහකාරිය සහ දියණිය මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය එම මාධ්‍ය ප්රකාශකනයේ දී කියා සිටින්නේ පොලීසියේ කෲර හැසිරීම නිසා තම දියණියට ඇයගේ පියා අහිමි වූ බවයි…
Air Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ නිවසෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. ඔවුන…