![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
ඔ මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවත් ඉන් දරුණු ප්‍රති විපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කො විඩ් වෛරසය හේතුවෙන් ලබන වසරේ මාර්තු මාසය වන විට තවත් ලක්ෂ 7ක පමණ පිරිසක් මරණයට පත් වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. යුරෝපයේ සහ මධ්‍යම ආසියාවෙන් මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
ය ළිත් කොරෝනා වසංගත තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට කොරෝනා වෛරසයේ ප්රභවය සොයා අමෙරිකාව සිදු කරන පරීක්ෂණවල දෙවන අදියරට සහාය දෙන්නැයි අමෙරිකාව චීනයෙන් ඉල්ලා සිටිනවා. වෛරසයේ ප්රභවය සොයා සිදු කරන පරීක්ෂණ වල දෙවන අදියර නුදුරු දිනකදී…