![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කො විඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.
පැ තිරයන කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.
අ ද (26) රාත්‍රී 8 සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කරන බව යුද හමුදාපතිවරයා දන්වනවා.
අ ද (21) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කරන සහ අළුතින් හුදකලා කරන ප්‍රදේශ පිළිබඳ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්
අ ද (12) ප.ව 6.00සිට අළුතින් හුදකලා කරන ප්‍රදේශ දැක්වෙන නිවේදනයක් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.