![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සර්ව පාක්ෂික ආන්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සියළුම පක්ෂ නායකයින්ගෙන් කල ඉල්ලීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ…
ර වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා.
2 020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබා ගත් දැඩි පරාජයෙන් පසුව එම පක්ෂයේ ප්‍රබලයින් තම ධූරවලින් ඉල්ලා අස්වී ඉවත්ව යාමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග පවසනවා.
එ ක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව ලැබුණු පැමිණිලි සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා එජාප විනය කමිටුවේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබුණා. ඒ අනුව එම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය…
ස ජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමඟි ජන බලවේග පක්ෂයට ගිය එක්සත් ජාත්ක පක්ෂ සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත් හිටුවීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.