![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නිදහස් චතුරස්රයේ දී අද පස්වරුවේ සංඝ සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කල පරිදි රට ස්ථාවර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින්.
කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. කැබිනට් මණ්ඩල සංඛ්‍යාව මේ අවස්ථාවේ පවතින්නේ තිහක සීමාවේය.
අර්බුද හමුවේ පාර්ලිමේන්තුව අද (05) දිනයේ දීත් උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මෙරට රත්‍රං පවුමක් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති උපරිම මිල වාර්තා කර තිබෙනවා.