gossiplanka alexa නව අමාත්‍යවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව අමාත්‍යවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි


කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් දිවුරුම් ලබා දී තිබෙනවා. 

  • අලි සබ්‍රි - මුදල් ඇමති
  • දිනේෂ් ගුණවර්ධන - අධ්‍යාපන ඇමති
  • මහාචාර්ය ජී.එල්. පීරිස් - විදේශ කටයුතු ඇමති
  • ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහාමාර්ග ඇමති
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය තව දුරටත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව ඇති අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලෙස දිනේෂ් ගුණවර්ධන තවදුරටත් කටයුතු කරන බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu