![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 025 වර්ෂය සඳහා අනුගමනය කල යුතු පාසැල් වාර සටහන සහ අදාළ විස්තර ඇතුළත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛය පහතින්.
පාසැල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ලබන වාරයේ සිටයි. 2022ට අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීමට දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය හිමිවීමත් සමඟම පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කලා. කාලසටහනකට අනුව විදුලිය කප්පාදු කිරීම සිදු කරන අතර අදාළ කාල සටහන පහතින්.
නි සි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.