gossiplanka alexa උසස් පෙළ විභාගයේ ව්‍යාජ කාල සටහනක් ගැන නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උසස් පෙළ විභාගයේ ව්‍යාජ කාල සටහනක් ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ව්‍යාජ කාලසටහනක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

අ.පො.ස උසස් පෙළ විභාගය, විභාගය පැවැත්වෙන සෑම දිනකම උදෑසන 8.30ට ආරම්භ වන බවත් සිකුරාදා දින හැර අනෙක් දිනවල සවස් වරුවේ විභාගයන් සවස 02ට ආරම්භ වන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. 

නිවැරදි කාල සටහන www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ද භාගත කර ගත හැකියි. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu