gossiplanka alexa තෙල් හිඟය නැති කරන්න තෙල් ‍රැගත් නෞකා දිවයිනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තෙල් හිඟය නැති කරන්න තෙල් ‍රැගත් නෞකා දිවයිනට

ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ල් ‍රැගත් නෞකාවක් අද මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. 

ඊයේ දිනයේ දී ද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් ‍රැගත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට ළඟා වුණා. 

සති අන්තයේ බැංකු නිවාඩු දින වන බැවින් ඉන්ධන ගොඩ බෑම ලබන සඳුදා සිදු කරන බවයි වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu