![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස මගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේග කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවකටඑක්වෙමින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහසක් පළකර සිටිනවා.
ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් පක්ක්ෂටයක් ලෙස ඊයේ (01) මැයි රැළියක් නොපැවැත්වුව ද එහි වෘත්තීය සමිති විසින් මැයි රැළියක් නුගේගොඩ දී පැවැත් වූවා. පොදුජන ප්රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය එක්…
අගමැතිවරයා වහාම ඉල්ලා අස් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙනවා.
අන්තර්වාර් ආණ්ඩුවක් ස්ථාපිත කළ ද එහි අගමැති වන්නේ තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ මාධ්‍යයකට පවසා තිබෙනවා. එසේම ගාලුමුවදොර සිටින විරෝධතාකරුවන් සමඟ ඕනෑම අවස්ථාවක දී සාකච්ඡා කිරීමට සූදානම් බවත් සාකච්ඡාවකට නොපැමිණෙන තාක…
පාස්කු දින ප්‍රහාරයෙන් වසර තුනක් ගත වූ ඊයේ දිනයේ දී එම ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කාදිනල්තුමා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත …