gossiplanka alexa අගමැති වහාම ඉල්ලා අස්වන්න, නැත්නම් පකිස්තානයේ මෙන් ඉවත් කරන්න - මල්වතු නා හිමි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති වහාම ඉල්ලා අස්වන්න, නැත්නම් පකිස්තානයේ මෙන් ඉවත් කරන්න - මල්වතු නා හිමි

අගමැතිවරයා වහාම ඉල්ලා අස් වී අන්තර්වාර ආණ්ඩුවක් පිහි‍ටුවීමට ඉඩකඩ සලසා දිය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසා තිබෙනවා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මෙලෙස අදහස් පළ කර ඇති බවයි සඳහන් වන්නේ. එසේ අගමැතිවරයා ඉල්ලා අස් නොවන්නේ නම් පකිස්තානයේ මෙන් විශ්වාසභංග යෝජනාවක් මඟින් හෝ අගමැතිවරයා ඉවත් කල යුතු බවයි උන් වහන්සේ පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu