![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගාල්ලේ ධීවර ජනතාව ද ආණ්ඩුවට විරෝධය දක්වමින් විරොධතා රැළියක නිරතවනවා. මේ හේතුවෙන් ගාල්ල මාතර ප්රධාන මාර්ගය මාගාල්ලෙන් වසා දමා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
කැළණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්රදේශවලට ද නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන්ගේ සහ කළමනාකාරවරුන්ගේ විශේෂ රැස්වීමක දී ඒකමතිකව සියළු දෙනා තීරණය කර ඇත්තේ වත්මන් ආණ්ඩුවෙන් ශ්රී ලංකා නිද…
ශ්රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර අදට (09) යෙදී තිබෙනවා. එය අභිමානවත්ව සැමරීමට වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නවක ක්රීඩකයින් දෙදෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.