![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස මාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.
ඕ ස්ට්රේලියා අගමැති Anthony Albanese ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට පියවර ගන්නා බවයි.
සමාජ මාධ්‍ය වෙත දැනට පනවා ඇති අවහිරතා පස්වරු 3.30 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට You tube, Facebook, Whatsapp, Instagram ඇතුළු අවහිරකර තිබූ සමාජ මාධ්…
සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස …
මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත බව පැවසෙනවා. එම ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාජ මාධ්‍ය අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.