gossiplanka alexa සමාජ මාධ්‍ය තාවකාලිකව අත් හි‍ටුවූයේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය තාවකාලිකව අත් හි‍ටුවූයේ ඇයි ?

මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත් හි‍ටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත බව පැවසෙනවා. එම ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමාජ මාධ්‍ය අත් හි‍ටුවීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක මෙලෙස තාවකාලිකව අත්හි‍ටුවීමට පියවර ගෙන ඇති බව සඳහන්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu