![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
යුක්රේනය රුසියාව සමඟ තිබූ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිට වූ බව යුක්රේන ජනාධිපතිවරයා අද නිවේදනය කලා. ඔහු සිය ජනතාව අමතා ප්‍රකාශ කර ඇත්තේ හැකියාවක් ඇති සියළුම දෙනා තුවක්කුවක් රැගෙන රුසියාවට එරෙහි සටහනට එක්වන ලෙසයි.
ප සුගිය ඉරිදා දින සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන බව ලිට්‍රො ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරනවා. පාරිභෝගික අධිකාරියේ අවසර නොලැබීම නිසා මේ වන විට ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකා ව…
දි න තුනක් තුළ මෙරට ඉන්ධන සංචිතයට ඉන්ධන මෙට්‍රික් ටොන් 116,000ක් එකතුවන බව පැවසෙනවා. ඉන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේ දී මෙරටට පැමිණ තිබුණ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව අද මෙරටට පැමි…
කො රෝනා වසංගතයෙන් දිනෙන් දින මිය යන පිරිස වැඩි වන බැවින් පවතින සංචරණ සීමා තවත් දැඩිකල යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරනවා. ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමා…
කො විඩ් ආසාදිත රෝගීන් ඉතා සීඝ්රයෙන් ඉහළ යාම නිසා රෝහල්වල තත්ත්වය ඉතා දරුණු අතට හැරෙමින් තිබෙනවා.