![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි රි දළදා වන්දනාව සඳහා මජහනතාව වෙත ලබ දී තිබෙන කාලය අද (27) සවස 5.30න් අවසන් වනවා.
සි රි දළදා වන්දනාව අඛණ්ඩව සය වන දිනටත් අද (23) පවත්වනු ලබනවා. මේ සඳහා ඉතා විශාල පිරිසක් මහනුවර නගරය වෙත පැමිණෙන බැවින් ඔවුන් හැසිරවීම ඉතා අපහසු කටයුත්තක්ව පවතිනවා.
සි රි දළද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා කේතයක් හඳුන්වා දී තිබෙනවා.
සි රි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් යුද හමුදාව ඉල්ලීමක් කර තිබෙනවා.
" සි රි දළදා වන්දනා" උතුම් ශ්‍රී දළඳා වහන්සේ මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වනවා.
සි රි දළඳා වන්දනාව අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේ දී පැවැත්වීමට මේ වනවිටත් සියළු කටයුතු සූදානමින් කර තිබෙනවා.