![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජා ත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ මීළඟ වාරිකය ලබා දීම දින නියමයක් නොමැතිව කල් යන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා සඳහන් කරනවා.
වි ශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඔවුන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සොයා බලනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ජනාධි…
අද(01) බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවති, පක්ෂ 11ක එකමුතුව කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී සියලු පක්ෂවල එකඟතාවයෙන් යුතු, වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා වන අවම වැඩපිළිවෙළක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීම ස…
මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට මෙම දඬුවම නියම කර තිබූ අතර ඔහු සමඟ එම නඩුවෙ අනෙක…
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපා…