![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජනතාවට වගකියන රජයක් වෙනුවෙන් ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්රීවරුන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (10) රාත්රියේ දී පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්රීවරුන්, ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශව එක්ව පසුගිය දා කරුණු 11කින් යුක්තව ලිපියක් ජනාධිප…
උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. එම උපදේශන කමිටුව කඩිනමින් ක්රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිර…
2030 වර්ෂයට සහ ඉන් ඔබ්බට නයිට්රජන් අභියෝගයට මුහුණ දීමේ ගෝලීය ප්රයත්නයන් කඩිනම් කිරීමට මේ සතියේ නයිරෝබි හි පැවති පස්වන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී ලොව පුරා සිටින එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් එකඟත්වයකට පැමිණ තිබෙනවා.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පවතින මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා මෙරට තුළ පෙට්රල් ලීටරයකින් රුපියල් 16ක මුදලකුත් ඩීසල් ලීටරයකින් රුපියල් 50ක මුදලකුත් අලාභ වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසා තිබෙනවා.