gossiplanka alexa ජනතාවට වගකියන රජයක් ගැන අගමැතිවරයාගේ බලාපොරොත්තුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනතාවට වගකියන රජයක් ගැන අගමැතිවරයාගේ බලාපොරොත්තුව

ජනතාවට වගකියන රජයක් වෙනුවෙන් ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu