![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
ප වතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟම අදියර දෙකක් යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් ලිහිල් කිරීමට පියවර ගනු ලැබුවා. එහිදී ඔක්තෝබර් 01 සිට 15 වන්දා තෙක් එක් අදියරක් යටතේ සහ 15 වනදා සිට 31 දක්වා දෙව…
කො විඩ් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මෙරට තුළ පවා තිබෙන ඇඳිරි නීතිය හෙට (01) උදෑසන 4 සිට ඉවත් කෙරෙනවා. එසේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජනතාව අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කර ත…
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…
කො රෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.