![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හි ටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා පත් කර තිබෙනවා.
ආණ්ඩුවෙන් ස්වාධීඉන වූ පක්ෂ 11 හේ එකමුතුව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්. ඊයේ (28) සවස පක්ෂ එකමුතුව එම සාකච්ඡාවට සහභාගී වීමට තීරණය කරනු ලැබු…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින් සිදු කිරීමට තීරණය වී තිබෙනවා.
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔ…