![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ව ත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට නිසා ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒමට අදාළව රජය ගෙන යන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ්…
ව්යා ජ දුරකතන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබඳව පොලීසිය මහජනතාව දැනුවත් කර තිබෙනවා.
නි ල නොවන මාර්ග ඔස්සේ මුදල් යැවීම් එවීම් සිදුකරන බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත් හිටුවීමට මහ බැංකුව පියවර ගැනීමට සූදානම් වනවා.
පෑ ලියගොඩ පොලීසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත ඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයෙකු විසින් කිසියම් අන්තවාදී ගිණුමකට රුපියල් ලක්ෂ 98,000ක් බැර කර ඇති බව හෙළිවීමත් සමඟ එම අන්තවාදී සංවිධානය හා ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීමට ත්…
වි දෙස්ගත ශ්‍රමිකයින්ට සහනදායී පොලී අනුපාතයක් ඔස්සේ ණය මුදල් ලබා දීමේ ජාවාරමක නිරත වෙමින් එම ශ්‍රමිකයින්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරාගත් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.