![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පවතින ශීත කාලගුණය නිසා කැනඩාවේ නයගරා දිය ඇල්ල සම්පුර්ණයෙන් වාගේ ගල්වී ඇති අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ට්රිග්රේට් අංශක 67 දක්වා පහළ වැටී ඇතිබවයි සදහන් වන්නේ.
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18දා) පැවසීය.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
ජනපති ට්‍රම්ප් බිරිය මෙලනියා ට්‍රම්ප් මෙවර ධවල මන්දිරයේ නිල නත්තල් ගස පිළිගැනීමට හා මාධ්‍ය ඉදිරියේ පෙන්වීමට පසුගියදා කටයුතු කර තිබුණු අතර සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.