gossiplanka alexa හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය අදයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය අදයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ කිරි අම්මාවරු වෙනුවෙන් උදෑසන දානමය පින්කමක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී සංවිධානය කර තිබෙන අතර දහවල් කාලයේදී දළදා මාලිගාවේ දානමය පුණ්‍යකර්මයක්ද සංවිධානය කර ඇති බව දැනගන්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu