gossiplanka alexa චීනයේ කර්මාන්තශාලවක විශාල පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ කර්මාන්තශාලවක විශාල පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට



විදෙස් මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

ඊයේ දින නින්ග්බෝ නගරයේ ජියන්ග්බෙයි දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තශාලාවක  උදෑසන 9ට පමණ පිපිරීම සිදු වූ බව සඳහන් වේ. ඒ සමගම අසල පිහිටි ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී තිබේ. එරට රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුරෙන් 30 දෙනෙකු පමණ මේ වන විට රෝහල්වලට ඇතුළත් කොට තිබෙයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu