Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News



විදෙස් මාධ්‍ය වාර්තා අනුව නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

ඊයේ දින නින්ග්බෝ නගරයේ ජියන්ග්බෙයි දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තශාලාවක  උදෑසන 9ට පමණ පිපිරීම සිදු වූ බව සඳහන් වේ. ඒ සමගම අසල පිහිටි ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී තිබේ. එරට රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුරෙන් 30 දෙනෙකු පමණ මේ වන විට රෝහල්වලට ඇතුළත් කොට තිබෙයි.




Gossip Lanka Side News