![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශු ද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ (21) දිනයේ දී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කර සිටියා.
හි ටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා පත් කර තිබෙනවා.
ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දසවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් වෙනත් අගමැතිවරයෙක් පත්කර විපක්ෂ නායකවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත් වීමට සූදානමක් ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. සමගිජන බලවේග පක්ෂයට දැනට පවතින මන්ත්‍රී ආසන 40 ඉක්…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි විස්ස නායක්ත්වයෙන් ද සමුගමු ලැබුවා.