වතිකානයට වැඩබලන ප්‍රධානියෙක් පත්කෙරේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ (21) දිනයේ දී ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කර සිටියා. 

උන්වහන්සේ ස්වර්ගස්ථවීමට හේතුව ලෙස ආඝාත තත්වයක් මත ඇති වූ හෘදයාබාධයක් බව වතිකානය නිවේදනය කරනවා. 

උන්වහන්සේ ස්වර්ගස්ථවීමත් සමඟම වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu