![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කු රුණෑගල තෝරයාය ප්‍රදේශයේ දී අද (10) අළුයම බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ.
කු රුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට ක…
ග ම්පොළ රෝහලින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. මොවුන් දෙදෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයෙක්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
මි නුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනාට කුරුණෑගල රෝහලේ දී සිදුකල පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වී ඇති බව සඳහන්.