gossiplanka alexa කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් කාර්යාල වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් කාර්යාල වසා දැමේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීඇති බව වාර්තා වීමත් සමඟයි.


අදාළ නිවේදනය පහතින්.


 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu