![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වි දේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන පුද්ගලයින් සඳහා 15%ක අපනයන බද්දක් 2025 අයවැය මඟින් නියම කර තිබෙනවා.
විදුලිය විසන්ධි වීමත් සමඟම අන්තර්ජාල සේවාවන් බිඳ වැටීමක් ද සිදුව ඇති බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම අන්තර්ජාල සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාලයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන්.
S tarlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. ලොව ප්‍රසිද්ධ SpaceX සමාගමේ චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink අන්තර්ජාල සේවාව මෙරටට හඳුන්වා දීමට තොරතුරු සොයා බැලීම සඳහා SpaceX සමඟ මූලික…
ම හජනතාවට ලබා දිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජන් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් හට උපදෙස් ලබා දී තිබෙනවා.