gossiplanka alexa ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අන්තර්ජාල බිඳවැටීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අන්තර්ජාල බිඳවැටීමක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම අන්තර්ජාල සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාලයේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන්. 

මෙම බිඳ වැටීම සිදුව ඇත්තේ ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ ය. 

කෙසේ වෙතත් පරිශීලකයින්ට බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu