gossiplanka alexa මහජනතාවට අසීමිත අන්තර්ජාල පැකේජයන් ලබා දීමට සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජනතාවට අසීමිත අන්තර්ජාල පැකේජයන් ලබා දීමට සැලසුමක්

හජනතාවට ලබා දිය හැකි අසීමිත අන්තර්ජාල පැකේජන් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අන්තර්ජාල සේවා සපයන්නන් හට උපදෙස් ලබා දී තිබෙනවා. 

මෙම තොරතුරු 2021 මාර්තු මස 01 වන දින වන විට ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මේ වන විටත් ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කර ඇති පැකේජයන් අනුමත කිරීමේ ක්‍රියාවලිය දියත් කර ඇති බව  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව 2021 අප්‍රේල් මස වන විට ජනතාවට අසීමිත අන්තර්ජාල සැලසුම් අපේක්ෂා කල හැකි බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. 


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu