![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ගෑ ස් පිපිරීම සම්බන්ධයෙන් මෙරට මතුව ඇති ගැටළු පිළිබඳව දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් සටහනක් තබා තිබෙනවා.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු කොළඹ මහාධිකරණය විසින් අද නිකුත් කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හෘණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉතාම ආවේගශීලීව කතාවක් පැවැත්වුවා. පාර්ලිමේන්තුවේ සිටින සියළුම දෙනා විවේචනයට ලක් කරමින් ඇය මෙම කතාව ඉදිරිපත් කළා. …
පා ර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ අද පැමිණිල්ලක් ඉදිරිපත් කලා. ඒ තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර සහ ඔවුන්ගේ…
පා ර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මන්ත්‍රී රන්ජන් රාමනායක අතර හුවමාරු වූ තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා. හිටපු ජනපති සහ අගමැති ගැන අසභ්‍ය වචන හුවමාරු කරගනිමින් කතා කරන අයුරු මේ හඬ පටයෙන් දැක්වෙන…