gossiplanka alexa හිරුණිකා අත් අඩංගුවට ගැනීමට මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිරුණිකා අත් අඩංගුවට ගැනීමට මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩංගුවට ගැනීමේ වරෙන්තු කොළඹ මහාධිකරණය විසින් අද නිකුත් කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගියේ යැයි ලද චෝදනාවට පැවති නඩුව අද දිනයේ දී අධිකරණය කැඳවූ අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇයට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව නැවත ජූනි මස 17 වන දින කැඳවීමට නියමිතයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu