![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ධිවේගී මාර්ග භාවිතා කිරීමේ දී ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
අද (15) මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 137ක් බවයි පැවසෙන්නේ.
අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට නිදිමත අවස්ථාවලදී මඳක් විවේක ගැනීම සඳහා ස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට නියමිත වනවා.
අ ධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිත ආරම්භ කර තිබෙනවා.
අ ධිවේගී මාර්ගය සඳහා ගාස්තු ගෙවීමේ දී අදාළ ගාස්තු ගෙවීම ඩිජිඩල්කරණය කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.