gossiplanka alexa අධිවේගයේ ගමන් කරන රියදුරන්ට නිදා ගැනීමට ඉඩක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගයේ ගමන් කරන රියදුරන්ට නිදා ගැනීමට ඉඩක්

අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට නිදිමත අවස්ථාවලදී මඳක් විවේක ගැනීම සඳහා ස්ථාන පිහි‍ටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන ජනවාරි මාසයේ දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට නියමිත වනවා. 

ගිමන් හරින ස්ථාන පිහි‍ටුවීමේ දී රක්ෂණ සමාගම් ද එක්කර ගනිමින් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ. 

අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට නින්ද යාම නිසා සිදුවන අනතුරු වැළැක්වීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu