![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊ යේ (07) රාත්රියේ දී කුරුණෑගල - කොළඹ ප්රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල ඇති ( ලාෆ් ) IOC ඉන්ධන පිරවුම්හල තුළ හදිසි ගින්නක් හටගෙන තිබුණා.
රා ජගිරිය ප්රදේශයේ ඇඟළුම් කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හටගෙන තිබුණේ රාජගිරිය මැදවැලිකඩ ප්රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලකයි.
කො ළඹ - ජා වත්ත මංසන්ධියේ වෙළඳසැල් 02 ක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කරන්නේ.
රා ජගිරියේ පවත්වාගෙන යනු ලබන වාහන අලුත්වැඩියාකරන ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.
එ කම පවුලේ මව, පියා සහ දියණිය නිවසේ ඇතිව තිබූ ගින්නකින් ජීවිතක්ෂයට පත් වූ බව හලාවත - සිංහපුර ප්රදේශයෙන් පසුගියදා වාර්තා වුණා. සිද්ධිය පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේ දී එය ඝාතනයක් බව හෙළිව තිබෙනවා.