![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රා ජ්‍ය නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද “ව්‍යවසාය 2022” අලෙවි හා අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (අප්‍රේල් 01) දින පෙ.ව. 10.00 තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරා…
උත්සව සමයේ දී මහජනතාවට සහන සලසමින් පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
දෛ නිකව රෝගීන් වාර්තාවන ප්‍රමාණය, ජනතාව නිසියාකාරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපඳින්නේ නැති වීම ආදී කරුණු මත එළඹෙන උත්සව සමයේ දී මෙරට තුළ සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.