![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මහජන අරගලයට සහයෝගය දක්වමින් ලංකා බැංකු සේවක සංගමය ද කළු විරෝධතාවයට සහභාගී වී තිබෙනවා.
දුම්රිය සේවක ගැටළු විසඳීමට වහාම කොවිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක් එම අර්ථසාධක හිමිකරුවන්ට පූර්ව ප්රතිලාභ තමන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්…
ප ළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්, දෛනික සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයින් 8000ක් පමණ ස්ථිර කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබී තිබෙනවා.
සං චරණ සීමා පවතින කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යාල ප්‍රධානියා නිකුත්කළ ලිපිය සහ රාජකාරි හැඳුනුපත සහිතව රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ තත්ත්වය යටතේ අද දින බොහෝ පිරිසක් කොළඹ …