![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ කුත්දා බදුල්ල ප්‍රදේශයේදී මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය මින් පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් අත් හිටවූ එකක් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර් රියදුරු සහ සහායකයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා.
ගාමිණී ලොකුගේ බලශක්ති අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරුවරයා ඝාතනය කිරීමේ පුවතක් ඊයේ (21) රාත්‍රියේ දී වාර්තා වුණා.
පානදුර කේතුමතී රොහලේ ගිලන්රථ රියදුරුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ ගිලන් රථ රියදුරු යන දෙදෙනාම එකම බන්ධනාගාරයේ රඳවා සිටීම සම්බන්ධයෙන් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිය…
පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් හතරදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. ඝාතකයින් පානදුර, හිරණ මාර්ගයේ ස්වර්ණජෝති මාවතේ නිවසක තාවකාලිකව දවක් හතරක් නැවතී සිට …