gossiplanka alexa කේතුමතී රියදුරු සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා එකම සිරමැදිරියක ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කේතුමතී රියදුරු සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා එකම සිරමැදිරියක ?

පානදුර කේතුමතී රොහලේ ගිලන්රථ රියදුරුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ ගිලන් රථ රියදුරු යන දෙදෙනාම එකම බන්ධනාගාරයේ රඳවා සිටීම සම්බන්ධයෙන් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.  

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ රියදුරු ආරක්ෂාව සහිත වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙසත්, අධිකරණයේ අවසරයකින් තොරව ඔහු නැවත ඉදිරිපත් නොකරන ලෙස ත් ය. 

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ගිලන් රථ රියදුරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ ඉල්ලීමක් පරිදිය. එහිදී නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා සහ ඔහුගේ සේවාදායක ගිලන් රථ රියදුරු යන දෙදෙනාම මේ මොහොතේ එකම සිරමැදිරියක ‍රැඳී සිටින බැවින් රියදුරාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu