gossiplanka alexa හානි වූ බෝග වර්ග හයකට වන්දි ගෙවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හානි වූ බෝග වර්ග හයකට වන්දි ගෙවීමක්

ස්වභාවිකව හානි සිදුවුණ සහ වන සතුන්ගෙන් හානිවන බෝග වර්ග හයක් සඳහා වන්දි ලබා දීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව වී, බඩ ඉරිඟු, සෝයා, අමු මිරිස්, ලොකු ළූණු, අර්තාපල් යන බෝගවලට ස්වභාවිකව සිදුවන හානි සහ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දීමට නියමිතයි. මෙහිදී වී වගාව සඳහා උපරිම වශයෙන් අක්කර පහකට හා අනෙක් බෝග වර්ග සඳහා අක්කර දෙක හමාරක් සඳහා වන්දි ගෙවන බව රජය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu