gossiplanka alexa රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර රථ රියදුරු සහ සහායක මාධ්‍යයට පැවසූ දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර රථ රියදුරු සහ සහායක මාධ්‍යයට පැවසූ දේ

රඹුක්කන සිද්ධියට මැදි වූ බවුසර් රියදුරු සහ සහායකයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. 

බවුසර් රථයේ රියදුරුවරයා පවසන්නේ විරෝධතාකරුවන් ඔහු රියදුරු අසුනේ සිටිය දීම බවුසරයේ රෝද හතරෙම හුලං ඇරිය බවත් ඒ හේතුවෙන් පොලීසිය බවුසරය ඉදිරියට ගෙන යන ලෙස පැවසුවත් එය සිදු කල නොහැකි වූ බවත් ය. එසේම බවුසර රථයේ සහායකවරයා පවසා ඇත්තේ විරෝධතාකරුවන් ඔවුන්ට කිසිම හානියක් සිදු නොකොටඔවුන්ව ඉදිරියට ‍රැගෙන ගොස් කන්න බොන්න ද දුන් බවය. 

"අපි තෙල් ලෝඩ් එක පටවගෙන උදේ සංස්ථාවෙන් පිටත් වුණේ 10.30ට විතර. 12.30ට 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ අයන්කොට අපිට කලින් ගිය බවුසරයත් ඈත තියනවා දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට උඅන්න සිද්ධ වුණා. කට්ටිය ඇති අපිව ඉස්සරට අරන් ගියා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙක අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවෙ"

බවුසර් රථ සහායක වැඩි දුරටත් පවසා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu