![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊයේ (14) ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 4කින් පහත වැටී තිබෙනවා. රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කැමැත්තෙන් පසුවන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමඟම මෙසේ බොරතෙල් මිල පහත වැටී ඇති බවයි…
ඉන්ධන හිඟය හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව විදුලි බලාගාර 8ක් මේ වන විට නවතා දැමීමට සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව මේ වන ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගර දෙකක් පමණක් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. ඒ සෝජ…
ලෝ ක වෙළඳපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සීඝ්රයෙන් පැතිරයන නිසා ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවයක් මතු කර තිබීම එයට හේතු වී ඇති බවයි ව…
ලො ව ප්‍රසිද්ධ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. එම වෙබ් අඩවි අතර නිව්යෝක් ටයිම්ස්, CNN, Financial Times, සහ Bloomberg news යන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවිය ද වන බවයි විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ.
චී න සමාගමක් විසින් අළුත්වැඩියා කරන ලද නොරොච්චෝලේ විදුලි බලාගාරය නැවත ක්‍රියා විරහිත වී ඇති බව වාර්තා වනවා. අලුත්වැඩියාව නිමකර දින 10 කින් ක්‍රියා විරහිත වී ඇති විදුලි බලාගාරය රුපියල් කෝටි 69ක් වියදම් කර අළුත්වැඩියාව සිදුකර ඇති…