gossiplanka alexa ඔමික්‍රෝන් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔමික්‍රෝන් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සීඝ්‍රයෙන් පැතිරයන නිසා ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවයක් මතු කර තිබීම එයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 3.2%කින් පහත වැටී ඇති අතර එය සටහන් වූයේ ඩොලර් 71.10 ලෙසයි. ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 68.07ක් ලෙස සටහන් වී තිබූ අතර එය 3.9%ක පහත වැටීමක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu