gossiplanka alexa ජනවාරි 01 වනදා සිට එන්නත් කාඩ්පත අනිවාර්යයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනවාරි 01 වනදා සිට එන්නත් කාඩ්පත අනිවාර්යයයි

පොදු ස්ථාන වෙත ඇතුල් වීමේ දී එන්නකරණ කාඩ්පත අනිවාර්ය කිරීමට රජය පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එය ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා තිබෙන්නේ. 

එන්නත් දෙකම ලබා ඇති පුද්ගලයින්ට විශේෂ යෙදුමක් හා කේත අංකයක ලබා දීමට නියමිත වනවා. කිසියම් පුද්ගලයෙක් යම් පොදු ස්ථානයකට එන්නත් කාඩ්පත නොමැතිව ඇතුල් වී ඇත්නම් එහි වගකීම එම ස්ථානයේ කළමණාකාරීත්වය විසින් භාරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

එන්නත් ලබානොගෙන සිටීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමට ලක් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu