![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ ධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
අ යාලේ යන බලු රංචුවක් විසින් පළමු ශ්‍රේණියේ පාසැල් සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා.
ඇ මෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නිවසක සුරතලයට ඇති කළ පග් (කුඩා සුනඛ විශේෂයක්) වර්ගයේ සුනඛයෙකු එරට තුළ ප්‍රථම වරට සුනඛයෙකු ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබෙ.
වැ ලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 400 දෙනෙක්ගේ PCR පරීක්ෂණ අද (25) දිනයේ ලැබෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඔහු සඳහන් කළේ මෙම වාර්තා කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බ…
මෙ ක්සිකානු නාවික හමුදාවට අනුයුක්තව සේවය කළ ෆ්‍රයිඩා නම් බැල්ල සිය සේවයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා. ඇය 2017 වසරේ මෙක්සිකෝ භූ කම්පනයේදී මිනිස් ජීවිත රැසක් බේරාගැනීමට සහ මෘත ශරීර සොයාගැනීමට ඉමහත් දායකත්වයක් ලබාදෙමින් ජාත්‍යන්තර ව…