![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා ස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි…
අද (04) පෙරවරු 10.00ට පාර්ලිමේට්න්හුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් දේශපාලඥයින් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ කිසිදු දේශපාලඥයෙකුට තමන් වහන්සේව බැහැ දැකීම සඳහා අවසර ලබා නොදීමටයි.
අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ එකඟතාව පළවී තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.